Google Search

Custom Search

Wednesday, June 3, 2009

ටෙක් කතා.. ටෙක්නොලොජි ගැන සිංහලෙන්..

ටෙක් කතා.. ටෙක්නොලොජි ගැන සිංහලෙන්..

ඔබට එදිනෙදා ඇතිවන තාක්ෂණික ගැටලු වලට විසදුම් ලබාදීම සහ නවතම තාක්ෂණික පුවත්, තාක්ෂනයන් සහ නව නිපැයුම් පිලිබද සාකච්චා අරමුණු කොට ආරම්භ කල පොඩ්කාස්ට් වෙබ් අඩවියයි මේ. මේක BlogRadio එකක් ලෙස තමයි කරන්නේ. ඒ කියන්නේ පොඩ්කාස්ටින් (Podcasting) හා සිංහල බ්ලොග් මුසුවක් ලෙස නැවුම් අත්දැකීමක්.

ඔබගේ ගැටලු, අදහස් හෝ යෝජනා ඔබේ හඩින්ම techkatha වෙත යොමු කිරීමට මෙම පුරුක භාවිතා කරන්න. නැතිනම් සිංහල යුනිකෝඩ් හෝ ඉංග්‍රීසි භාවිතා කර ඔබේ අදහස පැහැදිලිව ලියා info [at] techkatha.com වෙත යොමුකරන්න. එසේත් නැතිනම් මෙතැන ඇති ෆෝරමයේ සදහන් කරන්න. හැකිනම් ඔබගේ Skype, Yahoo messenger, Google Talk ID එක හෝ දුරකතන අංකය techkatha වෙත ලබාදෙන්න.

අපේ ටෙක් කතිකයෝ..

No comments:

Post a Comment